පාර්ලිමේන්තු මන්ත්රී කේ. එච්. නන්දසේන අභාවප්රාප්ත වෙයි
April 04, 2024 - 9:05 AM
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසු වුණා.
(xanin.lk)
මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසු වුණා.
(xanin.lk)