පාර්ලිමේන්තුව විසුරුවීමට පොහොට්ටුවෙන් බලපෑම්
May 06, 2024 - 1:14 PM
මැයි 15 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට බලපෑම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීමෙන් එය ජගග්‍රහණය කරන පාර්ශවයට පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල බලයක් හිමි වන බවත් මහ මැතිවරණයක් පළමුව පැවැත්වුවහොත් කිසිවෙකුටත් බහුතරය නොලැබෙන නිසා අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වන බවයි.
මෙය පවතින ආර්ථික අර්බුදය මැද ආණ්ඩුව වසර දෙකහමාරකට අකර්මණ්‍ය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන යෝජනාවක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
(xanin.lk)