මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්

April 17, 2024 - 1:53 PM
පවතින රටාව තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිමාව දෙස බලමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය හැකිදැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසනවා.

ඔහු මේ බව පැවසුවේ BMICH පරිශ්‍රය තුළ අද (17) පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම් අවස්ථාවට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් වූ දින සිට අද දක්වා කිසිදු වංචාවක් සිදු කර නොමැති බවත් එය ඔප්පු කර පෙන්විය හැකි බවත්ය.

(xanin.lk)