ශ්‍රීලනිප විධායක සභාවේ තීරණ මැතිවරණ කොමිසමට

April 22, 2024 - 3:50 PM
ඊයේ (21) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ගත තීරණ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසනවා.  

ඒ අනුව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ගත් අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නමද එම සභාව වෙත දැනුම් දීමට නියමිතයි.

(xanin.lk)