විපක්ෂ නායක දුන් පොරොන්දුව

April 17, 2024 - 10:11 AM
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 679ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තන් තම රජයක් යටතේ නීතිය හමුවට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සක්වළ 157 වැනි අදියර යටතේ හම්බන්තොට ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක් වෙමින්.

(xanin.lk)