භූමිතෙල් ගෑවුණු ගැරඩි වගේ හතර වටේ දුවනවා - මනුෂ
June 25, 2024 - 12:53 PM
රටට ජනතාවට ආදරේ නොකරන අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.
රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණු ගැරඩින් මෙන් හතර අතේ දිවීමට පටන්ගෙන ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
රටේ මිනිස්සුන්ට ආදරේ නම්, රටේ ජනතාවට ආදරේ නායකයෙක් නම්, රටට සුබ ආරංචියක් එන විට සතුටුවිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
(xanin.lk)