පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට ඉල්ලීම්
May 24, 2024 - 12:53 PM
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩු අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව සලක බැලීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
පළාත් පාලන මැතිවරණය අවලංගු නොකිරීම නිසා මැතිවරණයට නාමයෝජනා භාර දුන් පුද්ගලයින්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතිය නැති වීම, රාජ්‍ය සේවයේ නිරත පුද්ගලයින්ට ඉල්ලා අස් වීමට නොහැකි වීම, නාමයෝජනා භාර ගත් ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විට නොමැති වීම හා ඇතැම් පිරිස් විදේශගතව සිටීම වැනි ගැටළු මතු වී තිබෙනවා.
(xanin.lk)