ජනපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් සී.ඩී. ලෙනවගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
July 03, 2024 - 12:50 PM
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
(xanin.lk)