ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමට සූදානම් - රංජිත් සියඹලාපිටිය
July 18, 2024 - 2:13 PM
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඊයේ (17) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහා කළේ 2024 අය වැය යටතේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බවයි.
එමෙන්ම මැතිවරණයට අදාළ තැපැල් ගාස්තු, මුද්‍රණ කටයුතු සහ ආරක්ෂක කටයුතු සඳහා මුදල් ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය පරිදි මුදල් නිදහස් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.
(xanin.lk)