රටට අවශ්‍ය ජනාධිපතිවරණයක් බව රවී කියයි

May 15, 2024 - 8:55 AM
රටට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඔවුන්ගේ අපේක්ෂකයා, නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරපත් වන බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ අවශ්‍ය වන්නේ වැරදි නිවැරදි කර ජනතාව පිළිගන්නා පක්ෂයක් බිහි කිරීමත් සියලුම පක්ෂ සමඟ එක් වී එය සිදු කරන බවත්ය.

(xanin.lk)