රන්ජන් නව සළකුණකින් මහ මැතිවරණයට

October 09, 2024 - 4:57 PM
එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් මයික්‍රෆෝනය සළකුණින් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවා.

එම පක්ෂය නම් කර ඇත්තේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලෙසයි.


(xanin.lk)