රනිල්ට තරගයක් නැහැ - මහින්ද කහඳගම

July 24, 2024 - 5:28 PM
බරපතල ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි වීම නිසා ජනතාව විසින් තීන්දුවක් ගනු ඇති බව මහින්ද කහඳගම පවසනවා.

ඒ අනුව දැනට සම්පූර්ණ වාසිය ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ඔහු කියා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රනිල්ට තරගයක් නොමැති බවයි.

ඡන්ද ගණන් කරන විට එය බලාගැනීමට හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
 
(xanin.lk)