පක්ෂ ගණනාවක අපේක්ෂකයා වීමට රනිල්ට අවශ්‍යයි - චමින්ද
April 13, 2024 - 1:55 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට පැමිණෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙසින් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසන්නේ.
සෙසු පක්ෂ ගණනාවක අපේක්ෂකයා වීමටද ඔහුට සැලැස්මක් ඇති බව ඔහු සඳහන් කළා.
(xanin.lk)
සෙසු පක්ෂ ගණනාවක අපේක්ෂකයා වීමටද ඔහුට සැලැස්මක් ඇති බව ඔහු සඳහන් කළා.
(xanin.lk)