රනිල් ඇප මුදල් තැන්පත් කළේ උපක්රමශීලීව - මුජිබර් රහුමාන්
July 29, 2024 - 8:33 PM
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණය සඳහා මුලින්ම ඇප මුදල් තැන්පත් කළේ උපක්රමශීලීව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් පවසනවා.
ඔහු සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු අපේක්ෂකයෙක් වන නිසා පොලිස්පතිවරයාගේ ගැටලුවට මැදිහත් විය නොහැකි බවට තර්කයක් ගෙන ආ බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් ලෙස සිටිමින් ඔහුට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි වුණත් විවෘත කිරීම්වලට යමින් හැම දෙයක්ම සිදුකරන බව ඔහු කියා සිටියා.
(xanin.lk)