රාජිතගේ තීරණය සුබ වේලාවක

July 16, 2024 - 12:50 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට තම සහය පළකරීම සම්බන්ධ තීරණය නිසි වේලාවට ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සියලුදෙනා තමන්ගේ තීරණ ප්‍රකාශ කරන්නේ සුබ නැකත් බලා බවයි.

ඒ අනුව තමාද සිය තීරණය සුබ වේලාවකට ප්‍රකාශ කරන බව ඔහු සඳහන් කළා.

(xanin.lk)