දේපළ යෝජිත කුලී ආදායම් බද්ද ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත - ජනපති

June 18, 2024 - 11:42 AM
ජනාධිපතිවරයා බදු පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අද(18) පාර්ලිමේන්තුවේදී සිදු කළා.

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් මෙහිදී කියා සිටියා.

(xanin.lk)