ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි - තාරක බාලසූරිය

July 11, 2024 - 12:30 PM
ජනමත විචාරණයකට නොයා ජනාධිපතිවරණය පැවැත්වීමට රජය ක්‍රියා කරන බවට තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ සහතික ප්‍රදානෝත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(xanin.lk)