පුද්ගලික ආයෝජකයින්ට ජනපතිගෙන් ඉල්ලීමක්
May 29, 2024 - 11:27 AM
පෞද්ගලික අංශයේ ආයෝජකයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනය සහ හරිත වර්ධන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සැලැස්මකට සහාය දක්වන ලෙස සහ සංවර්ධනය කරන ලෙසයි.
(xanin.lk)
ඒ, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනය සහ හරිත වර්ධන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීම සඳහා දිගුකාලීන සැලැස්මකට සහාය දක්වන ලෙස සහ සංවර්ධනය කරන ලෙසයි.
(xanin.lk)