ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ජනපතිගේ ස්ථාවරය ඉදිරි සතියේදී
May 27, 2024 - 10:12 AM
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ඉදිරි සතියේදී ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කරනු ඇති බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා අනිවාරෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා අනිවාරෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.
(xanin.lk)