ජනපති තරුණ හමුවක් අමතයි
April 08, 2024 - 1:09 PM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා පවතින නීති පද්ධතිය වෙනස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති තරුණ හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ආර්ථිකයක් සඳහා අවශ්‍ය මූලික නීති මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජූනි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රමාද වීම් සහ අස්වැසුම ලබා දීමේ දී සිදු වන අසාධාරණකම් වැනි තරුණ තරුණියන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.
(xanin.lk)