ජනපති සෙනසුරාදා ඉන්දුනීසියාවට යයි
May 16, 2024 - 11:14 AM
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ, ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට සහභාගී වීම සඳහායි.
එම සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.
(xanin.lk)