ප්‍රමිතගේ සහ ශෙහාන්ගේ සහයත් රනිල්ට
July 30, 2024 - 9:42 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තද තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
සිය 'x' ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද තම සහය රනිල් වික්‍රමසිංහට පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
(xanin.lk)
සිය 'x' ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද තම සහය රනිල් වික්‍රමසිංහට පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
(xanin.lk)