මැතිවරණ කල් දැමීම බරපතල අපරාධයක් - මහින්ද දේශප්රිය
July 03, 2024 - 5:03 PM
තමන් පසුපස ගොස් ඡන්දය දෙන ජනතාව සිටින බවට ඇතැම් දේශපාලනඥයන් තවමත් විශ්වාස කරන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 150කගේ සහය ඇතිව ධූර කාලය වසර 05 සිට 06 දක්වා දීර්ඝ කිරීමට හැකි බව පවසන පුද්ගලයන්ට එය සිදු කරන ලෙස ඔහු අභෝයෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මැතිවරණ කල් දැමීම ප්රජාතන්ත්රවාදී සමාජය තුළ සිදු කරන බරපතල අපරාධයක් බවයි.
(xanin.lk)