ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු නැති දේශපාලකයන්ට ඉදිරියේදී වැඩ වරදියි

June 14, 2024 - 11:59 AM
ආර්ථික ප්‍රශ්නයට පිළිතුරු නොදෙන දේශපාලකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වී යන බව මහාචාර්ය චරිත හේරත් පවසනවා.

කාර් එකේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයට ටින්කරින් බාස් කෙනෙක් සොයා ගැනීම පළක් නොවන බවයි ඔහු කියා සිටියේ.

(xanin.lk)