ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට පොහොට්ටුව ඇප මුදල් තැම්පත් කරයි
September 06, 2024 - 10:54 AM
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය 26 වනදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.
ඒ අනුව ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් මස 11 දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)