පොහොට්ටු පාක්ෂිකයන් පක්ෂය අත් නොහරී
April 20, 2024 - 12:28 PM
වාමාංශික ප්‍රගතිශීලි කඳවුරේ ජනතාව කිසිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගොස් නැති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.
ඒ බව ඔහු සඳහන් කළේ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පෙරේදා (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
පසුගිය කාලය තුළ වුවද තම පාක්ෂිකයන් නිහඬ වූවත් පක්ෂය අත්හැර ගොස් නැති බවත් එය අවස්ථා ගණනාවකදී ඔප්පු කර පෙන්වා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(xanin.lk)