පිල්ලෙයාන්ගේ සහය රනිල්ට
May 13, 2024 - 10:11 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් තම පක්ෂයෙන් ඔහුට ලබා දෙන බව තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 11 වැනිදා මඩකලපුවේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ නිවැරදි සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරන වෙනත් කිසිදු නායකයෙක් මේ අවස්ථාවේදී මෙරට නැති බවත් දැඩි ආර්ථික අර්බුදයකින් රට බේරා ගත් වත්මන් ජනාධිපතිවරයා තවදුරටත් රට පාලනය කළ යුතු බවයි.
(xanin.lk)