මැතිවරණයකට යන්න ජනතාවට කිසිම වුවමනාවක් නැහැ - දොලවත්ත

July 08, 2024 - 6:11 PM
රටේ ජනතාවට මැතිවරණ අවශ්‍යතාවයක් හෝ පාලකයා මාරු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර 5ක කාලය සඳහා රට භාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහට බවයි.

(xanin.lk)