ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු විශ්රාම වැටුප අහෝසි කරයි
June 18, 2024 - 4:10 PM
රජයේ සේවකයෙකුට විශ්රාම වැටුප ලබා ගැනීමට අවුරුදු 20කට වඩා රාජකාරි කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තුවට ගියොත් වසර 5න් විශ්රාම වැටුප ලැබෙන බවත් ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
ජාතික ජන බලවේගයේ රජයක් යටතේ පාර්ලිමේන්තු විශ්රාම වැටුප අහෝසි කොට, රටට වැඩ නොකරන ජනපති, අගමැති ඇතුළු මන්ත්රීවරු නියමිත කලට පෙර ධූරයෙන් ඉවත් කළ හැකි නව නීති ගෙන එන බව ඔහු කියා සිටියා.
මහනුවර පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්රකාශ කළා.
(xanin.lk)