පාර්ලිමේන්තුව කල් තබයි

May 22, 2024 - 5:28 PM

ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් අද (22) පාර්ලිමේන්තුව 2024 ජූනි 04 වැනිදා උදෑසන 9.30 දක්වා කල් තැබුවා.

විපක්ෂය විසින් ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාව ඉදිරියට කර ගෙන යාමට සභාවේ ඝන පූර්ණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව එලෙස කල් දැමුණා.

(xanin.lk)