ජනපතිගේ ධූර කාලය පිලිබඳ පෙත්සම ගැන පැෆරල් සංවිධානය කියන කතාව
July 04, 2024 - 6:25 PM
ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වන ආකාරය පිලිබඳ මේ වන විට සොයා බලමින් සිටින බව පැෆරල් සංවිධානය පවසනවා.
එම පෙත්සමේ ප්රයෝගික වටිනා කමක් ඇති බවට විශ්වාස නොකරන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.
ජනතාවගේ අයිතිය අහිමි කරන කාරණයක් සඳහා අධිකරණය සහයෝගය දක්වනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(xanin.lk)