විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
June 04, 2024 - 5:44 PM
විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව ඔහු කියා සිටියා.
එම වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
(xanin.lk)