සජබයේ ලිපියට නලින්ද පිළිතුරු දෙයි
May 28, 2024 - 5:58 PM
සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස දැනුම් දෙමින් සජබය යොමු කළ ලිපියට නලින්ද ජයතිස්ස අද (28) පිළිතුරු දුන්නා.
එහිදී ජාතක ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටින්නේ අනුර සහ සජිත් අතර විවාදය ජුනි 6 වැනි දින පැවැත්වීමට සූදානම් බවත් ඉන් එහාට විවාද සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොමැති බවත්ය.
(xanin.lk)