ජාජබයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන නලින්ද කියයි
May 23, 2024 - 10:48 AM
තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැති නමුත් තම පක්ෂයේ සාමාජිකයින් පවසන දේවල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික පා.ම. නලින්ද ජයතිස්ස පවසනවා.
වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය විසින් අරාධනා කර ඇති ආර්ථික කමිටු විවාදයට මුලින්ම කිසිසේත් සහභාගී නොවන බවත් නායකයන් අතර විවාදය පළමුව පැවැත්විය යුතු බවත් තරයේ කියා සිටියා.
ඔහු පෙන්වා දුන්නේ ආර්ථික කමිටු අතර විවාදය පළමුව පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස, නායකයින් අතර විවාදයට නොඑන බවයි.
(xanin.lk)