මන්ත්‍රීවරු බිලිබා ගැනීමක් ගැන මන්ත්‍රී නලින් හෙළි කරයි

June 18, 2024 - 11:02 AM
VFS ගනුදෙනුව හරහා ‌වංචා කළ මුදල්වලින් කෝටි ගණන් ගෙවා මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

කෙසේ වෙතත් සජබයෙන් කිසිඳු මන්ත්‍රීවරයකු ආණ්ඩුව සමඟ එක් නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළා.

(xanin.lk)