පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමේ NPP ප්‍රතිඥාව කාදිනල් හිමිට

April 18, 2024 - 3:11 PM
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අද (18) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත භාර දී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එය භාර දීම සඳහා බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුර වෙත අද පැමිණියා.

(xanin.lk)