අනුර විවාදයට දින දෙයි
April 23, 2024 - 8:07 AM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැතිවීමට යෝජිත විවාදය සඳහා දිනයන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (22) පස්වරුවේ දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බවත් සමගි ජන බලවේගය විවාදයට එකඟ නොවන්නේ නම් එය කඩිනමින් දැනුම් දෙන ලෙසත් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත එම ලිපිය යොමු කර තිබෙනවා.
එම ලිපිය පහතින්,
(xanin.lk)