සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ලබන සතියේ මැතිවරණ කොමිසමට

August 02, 2024 - 10:42 AM
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කළ බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊට අදාළව රට තුල ක්‍රියාත්මක නීතිය ඔවුන් වෙත යළි අවධාරණය කිරීමට එහිදී අපේක්ෂා කරන බවයි.

(xanin.lk)