ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට මුදල් අමාත්‍යංශය සූදානමින්
August 12, 2024 - 5:34 PM
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කල රුපියල් බිලියන 10ක මුදල කිසිඳු කප්පාදුවකින් තොරව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ජනාධිපතිවරණය සඳහා එම මුදල ප්‍රමාණවත් වන බවත් ඇතැම් වියදම් ඉක්මනින් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය සූදානමින් සිටින බවයි.
(xanin.lk)