මෛත්‍රී සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
May 12, 2024 - 12:52 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් සහ විධායක කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධූරය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමටයි.
(xanin.lk)