ජනමත විචාරණය ගැන මහින්ද කියූ දේ
May 27, 2024 - 8:44 AM
ජනමත විචාරණයක් මඟින් වත්මන් ජනාධිපතිවරයා ඉදිරියේදී රැඳී සිටීම සම්බන්ධයෙන් තම පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) පෙරවරුවේ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
ඔහු පවසන්නේ කරන ඕනෑම දෙයක් ව්‍යවස්ථානුකූලව සිදු විය යුතු බවයි.
(xanin.lk)
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) පෙරවරුවේ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
ඔහු පවසන්නේ කරන ඕනෑම දෙයක් ව්‍යවස්ථානුකූලව සිදු විය යුතු බවයි.
(xanin.lk)