ලොහාන් සහ බිරිඳ ලබන 18 වනදා දක්වා යළි රිමාන්ඩ්

November 07, 2024 - 1:04 PM
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සහ ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


(xanin.lk)