දේශපාලන වාසි තකා මන්ත්‍රීවරුන්ට දුන් මත්පැන් බලපත්‍ර අත්හිටුවයි
June 24, 2024 - 4:45 PM
දේශපාලන වාසි තකා පසුගිය කාලයේ ලබාදුන් සියලුම මත්පැන් බලපත්‍ර අත්හිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහසිගතව මත්පැන් සහ බියර් බලපත්‍ර කිහිපයක් ලබාදී ඇති බවයි.
ඒ අනුව රහසිගතව ලබා දී ඇති සියලුම මත්පැන් බලපත්‍ර වසර අවසානයදී අත්හිටුවීමට දිවුරුම් දෙන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී මත්පැන් බලපත්‍ර ලබාදෙන්නේ අනුමත ක්‍රමවේද හරහා පමණක් බවයි.
(xanin.lk)