මෙරට දිවිත්ව පුරවැසිභාවය 58,304 දෙනෙකුට
June 19, 2024 - 10:11 AM
2015 සිට 2020 දක්වා පුද්ගලයන් 58,304 දෙනෙකුට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළා.
මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 63,917ක් අයදුම් කර ඇති අතර එලෙස ලැබී ඇති අයදුම්පත් අතරින් පුද්ගලයන් 58,304 දෙනකු සඳහා මෙරට ද්විත්ව පුරවැසිභාවය දී ඇති බවයි ඔහු කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
(xanin.lk)