ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට උපදෙස්
July 24, 2024 - 10:52 AM
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
එම අදාළ මුදල් කිසිඳු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා අයවැයෙන් රු,බිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා.
(xanin.lk)