ඉන්දීය විදේශ ඇමති පැය කිහිපයකට ආවේ මේ නිසාද?
June 21, 2024 - 10:07 AM
ඉන්දීය විදේශ ඇමැති එස්. ජෙයශංකර් ඊයේ (20) දිවයිනට පැමිණියේ ජීව දත්ත ඇතුළත් විශේෂ හැඳුනුම්පතට අදාළ කොන්ත්රාත්තුව, විදුලිබල කොන්ත්රාත්තුව ආදි ගණනාවක් සඳහා එකඟ කරවා ගැනීමට බව විමල් වීරවංශ ප්රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (20) පෙරවරුවේ කටයුතු අතරතුර විමසීමක් සිදු කරමින්.
(xanin.lk)
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (20) පෙරවරුවේ කටයුතු අතරතුර විමසීමක් සිදු කරමින්.
(xanin.lk)