සජබ රජයේ බලාපොරොත්තු ගැන හර්ෂ කියයි
May 01, 2024 - 4:37 PM
මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන මැයි දින රැළියේදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා එම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ කිරීමට බලාපොරොත්තු වන කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් කළා.
රටේ අනාගතය වන තරුණ පරම්පරාව, වයස අවුරුදු 20 - 24ත් අතර විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබා දීම, ශ්‍රම බලකායේ සහභාගිත්වයෙන් 31%ක් පමණ වන තරුණ කාන්තාවන්ට අවස්ථාවක් ලබා දීම, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පළමු ධූර කාලය අවුරුදු 5 දී රැකියා හා ව්‍යවසායක අවස්ථා ලක්ෂ 10 - 15ත් අතර නිර්මාණය කිරීම ඒ අතර වනවා.
(xanin.lk)