මැතිවරණ කල් දාන්න සිතන අයට හඳුන්නෙත්තිගෙන් පිළිතුරු

May 29, 2024 - 4:51 PM
වත්මන් ජනාධිපතිවරයාට ඡන්ද නොපවතවා සිටීමට නීතිමය බලයක් නොමැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය කල් දමා මහ මැතිවරණයක් පැවැත්වීමට හෝ වත්මන් ජනාධිපතිවරයාට තවත් වසර 5ක් ලබා දීමට යෝජනා ගෙනෙන පුද්ගලයන්ට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් පෙර යන්න සිදු වන බවයි.

(xanin.lk)