නිදහස් පක්ෂ මූලස්ථානයේ උණුසුම් තත්වයක්

April 04, 2024 - 2:01 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කළ වරණ නියෝගයෙන්  අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

එම පක්ෂ මූලස්ථානයට හිටපු ජනාධිපතිවරයාට හිතවත් පිරිසක් රැස් වී ඇති බවයි වාර්තා වන්නේ. 

(xanin.lk)