පාසල්වලටත් ව්‍යවසායිකත්ව අධ්‍යාපනයක්
May 13, 2024 - 12:38 PM
නිදහස් නිවහල් පුරවැසියෙකු බිහි කිරීම සඳහා පාසල් අධ්‍යාපනය තුළ සුහුරු අධ්‍යාපනයට අමතරව ව්‍යවසායිකත්ව අධ්‍යාපනයක්ද ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 185 වැනි අදියර යටතේ මොණරාගල ප්‍රදේශයේ පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉංග්‍රීසි භාෂා ප්‍රගුණ කිරීම සඳහා පවතින විෂය නිර්දේශය වෙනස් කරමින්ද, දරුවන්ට සුහුරු උපකරණයකට ප්‍රවේශය ලබා දීමට මෙන්ම ශක්තිමත් අමධ්‍යප වැඩසටහනකුත් ක්‍රියාත්මක කළ යුතු බවයි.
(xanin.lk)